Latest News

ශ්‍රී ලංකාවේ අධිවේගයේ යන සියලුම අයට අද සිට අනිවාර්ය වන දේ ගැන දැනුම්දීමක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගයේ ධාවනය කරන සියලුම වාහනවල රියදුරන් සහ මගීන් ආසන පටි පැළදීම අද (01) දිනයේ සිට අනිවාර්ය වනවා.

කෙසේ වෙතත් අධිවේගී මාර්ගයේ ධාවනය කරන පාසල් බස් රථ, කාර්යාල සේවා ප්‍රවාහන බස් රථ, විනෝද චාරිකා බස් රථ සහ අනෙකුත් බස් රථ සඳහා ආසන පටි සැකසීමට මාස තුනක කාලයක් ලබා දී තිබෙනවා.

මේ අතර දුරගමන් සේවා බස් රථ සඳහා ද ආසන පටි පැළදීම ඉදිරියේ දී අනිවාර්ය කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

World News

Send your contact Details Today