Latest News

ජර්මනිය විසින් ඉරානයේ සිටින තම ජාතිකයන්ට විශේෂ දැනුම්දීමක්

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජර්මනිය විසින් ඉරානයේ සිටින තම ජාතිකයන්ට පුළුවන් වහාම රට හැර යන ලෙසත්, ඉරානයට සංචාරයෙන් වැළකී සිටින ලෙසත් දන්වා තිබෙනවා.

ජර්මානු රජය පවසන්නේ මෙය ඉරානයේදී ජර්මානුවන් පළිගැනීමේ ක්‍රියාවලින් ආරක්ෂා කිරීමට සිදු කරන බවයි.

අදාළ දැනුම් දීම සිදු කර ඇත්තේ බ්‍රිතාන්‍ය, ප්‍රංශ, සහ ජර්මනි රාජ්‍යයන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඔස්සේ ඉරානයට සම්බාධක නැවත පැනවීමේ දින 30ක ක්‍රියාවලියක් ආරම්භ කිරීමත් සමඟයි.

ඒ අනුව මෙම ඉල්ලීම සලකා බැලීමට ආරක්ෂක කවුන්සිලය විශේෂ රැස්වීමක් පවත්වන අතර එය බාහිර පාර්ශවයන්ට විවෘත නැති බව සඳහන්.

World News

Send your contact Details Today