Latest News

ධවල මන්දිරයේ නිවේදනයකට CDC ප්‍රධානියාගේ විරෝධය

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ රෝග පාලනය හා වැලැක්වීම සඳහා වන මධ්‍යස්ථානයේ ප්‍රධානී සුසාන් මොනාරේස් ධුරයෙන් ඉවත් කළ බව ධවල මන්දිරය නිවේදනය කළා.

කෙසේ වුවද තමාව ධුරයෙන් ඉවත් කිරීමට බලය ඇත්තේ ජනාධිපතිවරයා පමණක් බවත් ධවල මන්දිරයේ නිවේදන හේතුවෙන් තමා ධුරයෙන් ඉවත් නොවන බවත් ඇය සඳහන් කර තිබෙනවා.

විද්‍යාත්මක නොවන නොසැලකිලිමත් නියෝගයන්ට ඇය අනුමැතිය ලබා නොදීම හේතුවෙන් ට්‍රම්ප් පරිපාලනය සුසාන් මොනාරේස් ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවට ඇයගේ නීතිඥවරයා පවසනවා.

ඒ අනුව අමෙරිකාවේ රෝග පාලනය හා වැලැක්වීම සඳහා වන මධ්‍යස්ථානයේ ප්‍රධානියා ධුරයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

World News

Send your contact Details Today