Latest News

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර හමුවක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩමියානෝ ෆ්‍රැන්කෝවිග් මහතා සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් පැවැත්වුණා.

ඒ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේදීයි.

දෙරට අතර ක්‍රීඩා සහයෝගීතාව වර්ධනය කරගැනීමත්, තරුණයින් නගා සිටුවීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා..

තරුණ ප්‍රජාව වෙනුවෙන් ක්‍රියත්මක කළ හැකි වැඩසටහන් පිළිබඳව ද අවධානය යොමු වුණා.

World News

Send your contact Details Today