Latest News

තවත් අලුත් ‘අමතර තීරුබදු’ පැනවීමක් ගැන ට්‍රම්ප්ගෙන් ඉඟියක්

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඩිජිටල් සේවා බදු අය කරන රටවලට ඔවුන්ගේ අපනයන සඳහා ‘අමතර තීරුබදු’ පනවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

මෙම නීති ඉවත් කළ යුතු බවත් නැත්නම් දඩුවම් ලැබෙන බවත් ඔහු සඳහන් කරනවා.

එමෙන්ම බදු පනවමින් අමෙරිකානු තාක්ෂණික ක්ෂේත්‍රයේ සමාගම්වලට පහරදෙන රටවලට එරෙහිව අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ලෙස නැඟී සිටින බවයි ඔහු පවසන්නේ.

වැඩිදුරටත් ට්‍රම්ප් පැවසුවේ ඩිජිටල් බදු, ඩිජිටල් සේවා නීති සහ ඩිජිටල් වෙළෙඳපොළ රෙගුලාසි සියල්ලම අමෙරිකානු තාක්ෂණයට හානි කිරීමට හෝ වෙනස් කොට සැලකීමට නිර්මාණය කර ඇති බවයි.

World News

Send your contact Details Today