Latest News

රනිල්, අද උසාවි එනවද? නැද්ද? – බන්ධනාගාර කොමසාරිස්ගේ තීරණය මෙන්න

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දැනට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) දින බොහෝදුරට අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වනු ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ සඳහන් කළේ, වෛද්‍යවරුන්ගේ උපදෙස් මත අද (26) දිනයේ හිටපු ජනාධිපතිවරයා අධිකරණයට බොහෝ දුරට ඉදිරිපත් නොකරන බවයි.

කෙසේ වෙතත් අධිකරණය විසින් හිටපු ජනාධිපතිවරයා මාර්ගගත ක්‍රමය ඔස්සේ අධිකරණය සමඟ සම්බන්ධ කිරීමට නියෝග ලබාදුන හොත්, සූම් තාක්ෂණය ඔස්සේ ඔහුව අධිකරණය සමඟ සම්බන්ධ කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

World News

Send your contact Details Today