Latest News

හවුති ඉලක්ක වෙත ඊශ්‍රායලයෙන් ප්‍රහාර මාලාවක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යේමනයේ හවුති ඉලක්ක වෙත ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල කළ බව බෙන්ජමින් නෙතන්යාහු නිවේදනය කරනු ලැබුවා.

මෙම ප්‍රහාරවලින් Sanaa නගරයේ ජනාධිපති මාලිගාව අසල තිබූ හමුදා මූලස්ථානය, නිවාස සහ නගරයේ විදුලි බලාගාරය බලපෑමටකට ලක්ව තිබෙනවා.

ප්‍රහාරයෙන් අවම වශයෙන් දෙදෙනෙකු මිය ගොස් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නගරය පුරා විදුලි සැපයුමද මේ වන විට නතර වී තිබෙනවා.

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සහ බටහිර රටවල් කිහිපයක්ද නාගරීක ප්‍රදේශ ප්‍රහාරයට ලක්වීමෙන් සාමාන්‍ය පුරවැසියන්ට දැඩි හානි සිදුකරන බවටද විවේචනය එල්ල කර සිටියා.

කෙසේවෙත්ත නෙතන්යාහු ප්‍රකාශ කර ඇත්තේ ඉරානයේ සහය ලබන හවුති කණ්ඩායම් ඊශ්‍රායලට වන්දි ගෙවමින් සිටින බවයි.

World News

Send your contact Details Today