Latest News

ලොව කාර්යබහුලම ගුවන්තොටුපළක වෙඩි තැබීමක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ගුවන්තොටුපළේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියාවේ කාර්යබහුලම ගුවන් තොටුපළ වන සිඩ්නි ගුවන්තොටුපළේ දී මෙම වෙඩි තැබීම සිදුවුණා.

අද උදෑසන මෙම වෙඩි තැබීම සිදුවුණු බව ඕස්ට්‍රේලියා ෆෙඩරල් පොලිසිය සඳහන් කරනවා.

ඉන් කිසිවෙකුටත් තුවාල සිදු නොවූ අතර ගුවන්තොටුපළේ ආරක්ෂාව තර කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ටූ ජී බී (2GB) රූපවාහිනියේ දර්ශනවල දැක්වෙන්නේ කෑගසන පුද්ගලයෙකු ආරක්ෂකයන් කිහිප දෙනෙකුගේ ග්‍රහණයට ලක්ව සිටින ආකාරයයි.

T2 පර්යන්තයේ 53 වන ගේට්ටුව අසල වෙඩි තැබීම සිදුව තිබුණා.

World News

Send your contact Details Today