Latest News

හෙලිකොප්ටර් අනතුරකින් අමාත්‍යවරුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට (VIDEO)

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අප්‍රිකානු රාජ්‍යයක් වන ඝානාවේ ඊයේ (06) සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් එරට අමාත්‍යවරුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 8 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ඝානාවේ ආරක්ෂක අමාත්‍ය එඩ්වඩ් ඕමානේ බෝමා සහ පරිසර, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ඊබ්‍රහිම් මුර්තලා මුහම්මද් යන අමාත්‍යවරුන් බවයි වාර්තා වන්නේ.

මෙම අනතුර සිදුව ඇත්තේ ඝානාවේ නීතිවිරෝධී පතල් කැණීම් මැඩපැවැත්වීම සඳහා ඔබුආසි නගරයට යමින් සිටි අවස්ථාවේදීයී.

World News

Send your contact Details Today