අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දකුණු කොරියාව සමඟ වෙළඳ ගිවිසුමක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
මෙම ගිවිසුම යටතේ දකුණු කොරියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 15%ක තීරු බද්දක් පැනවෙනු ඇති.
ඒ අනුව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දකුණු කොරියාවට පනවා තිබූ සියයට 25 ක තීරුබදු සියයට 15 දක්වා අඩු කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
එහිදී මෝටර් රථ, ට්‍රක් රථ සහ කෘෂිකර්මාන්තය ඇතුළු ඇමරිකානු නිෂ්පාදන ආනයන තීරුබදු නොමැතිව දකුණු කොරියාව තම වෙළඳපොළට පිළිගන්නා බව ට්‍රම්ප් විසින් සඳහන් කර තිබෙනවා.