Latest News

අමෙරිකානු ගුවන් සේවයට අයත් Boeing 737 ගුවන් යානයක හදිසි ගින්නක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඩෙන්වර් ගුවන් තොටුපොළෙන් ගුවන්ගතවීමට යාමේදී ගින්නක් හටගෙන තිබෙනවා.

ඒ ගොඩබෑමේ පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන්.

ගින්න හට ගන්නා අවස්ථාවේ මගීන් 173 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු යානයේ සිට තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගුවන් යානයේ හදිසි පිවිසුම් දොරටුවෙන් ඔවුන් ආරක්ෂිතව ඉවත් කළ බවයි.

මියාමි දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ බෝයිං 737 MAX 8 වර්ගයේ ගුවන් යානයක, මෙලෙස ගින්නක් හටගත්තා.

කෙසේවෙතත් සුළු වේලාවක් තුළ ගින්න සම්පූර්ණයෙන් නිවා දමා ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

World News

Send your contact Details Today