Latest News

ට්‍රම්ප්ගේ නිධන්ගත රෝගයක් ගැන තොරතුරු එළියට

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිදන්ගත නහර රෝගයකින් පෙළෙන බව ධවල මන්දිරය නිවේදනය කරනවා.

ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් පැවසුවේ, රෝග නිර්ණය සඳහා පරීක්ෂණයක්ද සිදුකළ බවයි.

ඒ ජනාධිපතිවරයාගේ අතේ තැලීම් හා කකුල් ඉදිමීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් අනතුරුවයි.

World News

Send your contact Details Today