Latest News

ජීවිතය යදිමින් සිටි “භාතිය” මෙළොව හැර යයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වෙඩි වැදීම හේතුවෙන් පීඩා විඳිමින් සිටි “භාතිය” හස්තිරාජයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අනුව ප්‍රතිකාර ලබමින් සිටි හස්තිරාජයා අද (15) උඩසන 08.55ට පමණ මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි පැවසෙන්නේ.

World News

Send your contact Details Today