Latest News

ශ්‍රීසියට යාමට බලාපොරොත්තු වන අයට අනතුරු ඇඟවීමක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ග්‍රීසියට පැමිණීමට සැලසුම් කරන ඕස්ට්‍රේලියානු පුරවැසියන් සඳහා එරට විසින් දැඩි සංචාරක උපදේශනයක් නිකුත් කර තිබෙනවා.

ඒ වැඩිවන අනතුරු හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

40°C ට වඩා ඉහළ යන උෂ්ණත්වයක් සහිත වීම ,අනපේක්ෂිත භූ කම්පන, ජනාකීර්ණ සංචාරක ස්ථානවල පැතිර යන සුළු අපරාධ මෙම අනතුරු ඇඟවීම් වලට හේතු වී තිබෙනවා.

වැඩ වර්ජන සහ සෞඛ්‍ය සේවා අභියෝග ඇතුළු ආරක්ෂක තර්ජන ද ඉහල යන ආකාරයේ ලැව්ගිනි වැනි හදිසි අවස්ථාවන්ට ග්‍රීසියේදී සංචාරකයින් මුහුණ දෙමින් සිටිනවා.

මෙම වර්ධනය වන අවදානම් මඟහරවා ගැනීම සඳහා සුපරීක්ෂාකාරීව සිටීමින් , හොඳින් සූදානම් වීමට සහ දැනුවත්ව සිටින ලෙසද බලධාරීන් සංචාරකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව ග්‍රීසියේ නිවාඩු සැලසුම් කිරීමේදී මෙම තත්වයන් පිළිබඳ සොයා බලන ලෙසද බලධාරීන් ජනතාවට දැනුම් දෙනවා.

World News

Send your contact Details Today