Latest News

අද සිට අමෙරිකාවෙන්, රටෙන් රටට වෙනස් අනුපාත සහිත තීරු බදු

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජූලි 9 වැනිදා තීරුබදු විරාමය අවසන් වීමට පෙර, විවිධ රටවලට අදාළ වන තීරුබදු අනුපාත පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපි යැවීමේ කටයුතු සිදු කරන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ, අද, එනම් ජූලි 4 වැනිදා සිට, මෙම ලිපි යැවීමේ ක්‍රියාවලිය ආරම්භ කරන බවයි.

එසේම, පසුගිය බදාදා දින වියට්නාමය සමඟ අත්සන් කරන ලද වෙළඳ ගිවිසුමට අමතරව, තවත් වෙළඳ ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා විසින් සඳහන් කර තිබෙනවා.

World News

Send your contact Details Today