Latest News

භූමිකම්පා ගැන ජපානයේ වැසියන්ට බය හිතෙන පුවතක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පැසිෆික් ගිනි වළල්ලේ පිහිටි ජපානයේ භූමිකම්පා නිතර සිදුවන බැවින්, පසුගිය සති දෙක තුළ ටෝකාරා දූපතේ භූමිකම්පා 900කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විශාලතම භූමිකම්පාව රිච්ටර් පරිමාණයෙන් 5.5ක් ලෙස සටහන් වූ අතර කෙසේවෙතත් මෙයින් පසු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැහැ.

රජය විසින් මහජනතාවට ඕනෑම මොහොතක ඉවත් වීමට සූදානමින් සිටින ලෙස උපදෙස් දී ඇති අතර, ටෝකාරා වෙරළබඩ ප්‍රදේශයේ බෝට්ටු ඒ සඳහා සූදානම්ව තබා තිබෙනවා.

මෙම භූමිකම්පා හේතුවෙන් දූපතේ ජනතාව බියෙන් තොරව ජීවත් වන ආකාරයක් දක්නට ලැබෙනවා.

World News

Send your contact Details Today