Latest News

ඇල්බනීස්, ට්‍රම්ප්ට සුදු හුණු ගායි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලය සහ ඉරානය සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ දැඩි වාග් ප්‍රහාරය, අගමැති ඇන්තනි ඇල්බනීස් පැහැදිලි කර තිබෙනවා.

ඊශ්‍රායලය සහ ඉරානය ඔවුන් කරන්නේ කුමක්දැයි නොදන්නා බව පවසමින් ඊයේ ධවල මන්දිරයේ පැවති කෙටි මාධ්‍ය හමුවකදී ට්‍රම්ප් මාධ්‍යවේදිනියකට බැණ වැදුණා.

අගමැති අන්තනී අල්බනීසි පවසන්නේ ට්‍රම්ප්ගේ අදහස් දැක්වීම දැඩි ඇවිළුණු බවක් දැක්වුව ද ඔහු එය ඉතා පැහැදිලි ලෙස ප්‍රකාශ කර ඇති බවයි.

එය වැඩිදුර විමසුමකට ලක්විය යුතු නොමැති බව ද ඇල්බනීසි සඳහන් කර තිබෙනවා.

සටන් විරාමයක් සඳහා ට්‍රම්ප්ගේ ඉල්ලීමට එකඟත්වය දක්වමින් අගමැතිවරයා පවසා ඇත්තේ ෆෙඩරල් රජයේ අදහස් ද එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ අදහස්වලට සමගාමී බවයි.

මේ අතර භාණ්ඩාගාරික ජිම් චාමර්ස් (Jim Chalmers) ප්‍රකාශ කර ඇත්තේ ට්‍රම්ප් භාවිත කළ වචන යුද්ධයෙහි ඇති බරපතලකම පිළිබිඹු කරන බවයි.

World News

Send your contact Details Today