Latest News

🟢 𝙉𝙚𝙬𝙨 𝙐𝙥𝙙𝙖𝙩𝙚 | අහමදාබාද් ගුවන්යානා අනතුර: අනතුරට පත් ගුවන්යානයේ සිටි මගීන් ගැන තොරතුරු හෙළිවේ

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අද (12) දහවල් අහමදාබාද් සිට ලන්ඩන් ගැට්වික් දක්වා ගමන් කළ AI171 ගුවන් යානය ගුවන්ගත වීමෙන් පසු අනතුරකට ලක් වූ බව එයාර් ඉන්දියා තහවුරු කර තිබෙනවා.

අහමදාබාද් සිට පැය13:38ට පිටත් වූ මෙම බෝයිං 787-8 ගුවන් යානයේ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 242ක් සිට තිබෙනවා.

ඉන් 169 දෙනෙකු ඉන්දියානු ජාතිකයන් වන අතර, 53 දෙනෙකු බ්‍රිතාන්‍ය ජාතිකයන් වනවා.

ඊට අමතරව එක් කැනේඩියානු ජාතිකයෙක් සහ පෘතුගාල ජාතිකයන් 7ක් සිට තිබෙනවා.

තුවාල ලැබූවන් ළඟම ඇති රෝහල් වෙත රැගෙන යමින් තිබෙනවා.

World News

Send your contact Details Today