Latest News

පාසලක 14 හැවිරිදි සිසුවෙකුගේ පිහි ප්‍රහාරයකින් ගුරු සහායකයෙකු ජිවිතක්ෂයට

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ප්‍රංශයේ ඊසානදිග ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිට ශිෂ්‍යයෙකු විසින් පිහියකින් ඇනීමෙන් ගුරු සහායකයෙකු මිය ගොස් තිබෙනවා.

ප්‍රංශ මාධ්‍ය වාර්තා කළේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔහු එම පාසලේම ශිෂ්‍යයෙකු බවත් ඔහුගේ වයස අවුරුදු 14ක් බවත් මේ වන විට හෙළි වී තිබෙනවා.

මෙම ප්‍රහාරයට හේතුව මෙතෙක් තහවුරු කරගෙන නැහැ.

World News

Send your contact Details Today