Latest News

ට්‍රම්ප්ට පය පැටලෙයි (VIDEO)

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මත පය ලිස්සා ඇදවැටීමට යන ආකාරය පටිගත වූ වීඩියෝවක් අන්තර්ජාලය පුරා පැතිර ගොස් තිබෙනවා.

එම වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේද සංසරණය වෙමින් පවතිනවා.

මෙම සිදුවීම වී ඇත්තේ ඊයේ (08) නිව් ජර්සි හි මොරිස්ටවුන් නාගරික ගුවන්තොටුපොළෙන් පිටත්ව යාම සඳහා එයාර් ෆෝස් වන් ගුවන් යානයට ගොඩවීමට යානයේ පඩිපෙළ නගිමින් සිටියදීයී

මේ අතර, රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියොගේ ද එලෙසම පය පැටලී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

අදාළ වීඩියෝව පහතින්…

World News

Send your contact Details Today