Latest News

හාවඩ් විශ්ව විද්‍යාලය සම්බන්ධ වැදගත් ප්‍රකාශනයකට ට්‍රම්ප් අත්සන් තබයි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු සඳහා හුවමාරු වැඩසටහන්වලට එක්වීමට අපේක්‍ෂා කරන විදේශීය සිසුන්ට එරටට පැමිණීම අත්හිටුවීම සඳහා වන ප්‍රකාශනයකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අත්සන් තබා තිබෙනවා.

එම ප්‍රකාශනයේ සඳහන් නිර්ණායකවලට යටත් වන හාවඩ් විශ්ව විද්‍යාලයේ දැනට ඉගෙනුම ලබන සිසුන්ගේ වීසා පහසුකම් ද අවලංගු කිරීම සලකා බැලීම සඳහා අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමෙන්තුව වෙත නියෝගයක් ලබාදි ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය කාලයේදී හාවඩ් විශ්ව විද්‍යාලය තුළ අපරාධවල වැඩිවීමක් පෙන්නුම් කිරීම හමුවේ එය මැඩපැවැත්වීමේ පියවරක් ලෙසයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව මෙම නියෝගය මාස හයක් සඳහා බලපැවැත්වෙනු ඇති.

World News

Send your contact Details Today