Latest News

උන් හිටි තැන් නොමැතිව, අවතැන් ව සිටි පලස්තීනුවන්ට එල්ල කළ අමානුෂික ඊශ්‍රායල ප්‍රහාරය

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා තීරයේ ඛාන් යුනිස් හි පාසලකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් ළමුන්ද ඇතුළුව පලස්තීන ජාතිකයින් 10 දෙනෙකු මිය ගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසනවා.

මෙලෙස ගුවන් ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ අවතැන් වූ පලස්තීන පවුල් පදිංචි පාසලකටයි.

සිය නිවෙස් අතහැර බටහිරට යන ලෙස අනතුරු ඇගවීම් පත්‍රිකා බෙදා හැරීමෙන් දිනකට පසුව ඊශ්‍රායල හමුදාව මෙම ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන්.

එමෙන්ම බරපතල තුවාල ලැබූ පුද්ගලයින් 20 කට වැඩි පිරිසක් රෝහල් ගතකිරීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

World News

Send your contact Details Today