ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 100,000 ඉක්මවා තිබෙනවා.
සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ එය මෙරට සංචාරක කර්මාන්තයේ වැදගත් සන්ධිස්ථානයක් බවයි.