Latest News

වාහන ආනයනය ගැන ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිගෙන් නවතම අනාවරණයක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වාහන ආනයනය සඳහා අමරිකානු ඩොලර් මිලියන 450 ක් පමණ වටිනා ණයවර ලිපි (LC) දැනටමත් විවෘත කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ඊයේ මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් පමණ වටිනා වාහන දැනටමත් රටට ආනයනය කර ඇති බවයි.

2025 දී වාහන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1 ක් දක්වා වෙන් කිරීමට අපේක්ෂා කරන බව රජය නිවේදනය කර තිබෙන බවද ඔහු ප්‍රකාශ කළා.

World News

Send your contact Details Today