ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී ප්රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඇය මිය යනවිට 80 හැවිරිදි වියේ පසුවුණා.
1967 වර්ෂයේදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් තම මාධ්‍ය දිවිය ඇරඹු ඇය, ශ්‍රී ලංකා රූපවාහිනියට එක්වුණේ 1982 වර්ෂයේදීයි.