Latest News

Tianwen 2 ගවේෂණ යානය, නිකුත් කිරීමේ කලාපයට යොමු කරයි (PHOTOS)

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීන ග්‍රහතාරකා ගවේෂණ ව්‍යාපෘතියේ Tianwen 2 ගවේෂණ යානය Sichuan පළාතේ Xichang චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේදී සාර්ථකව නිකුත් කිරීමේ කලාපයට යොමු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, එකලස් කිරීම, අත්හදා බැලීම හා ඉන්ධන පිරවීම යන නියමිත කටයුතු සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුවයි

ඒ අනුව Tianwen 2 ගවේෂණ යානය මේ මස අවසානයේදී උඩුගුවනට නිකුත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

Tianwen 2 ගවේෂණ යානය නික්තු කිරීම මගින් අංක 2016HO3 දරන කුඩා ග්‍රහතාරකාවේ පියාසැරිය, සාම්පල ලබා ගැනීම සහ නැවත පෘථිවියට පැමිණීම මෙන්ම අංක 311P දරන ප්‍රධාන තීරු වල්ගා තරුවේ පියාසැරි ගවේෂණය යන බහු මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙනු ඇති.

World News

Send your contact Details Today