Latest News

ඉදිරි පැය 24 තුළ පුටින් සමඟ කරන්න යන දෙයක් ගැන ට්‍රම්ප් හෙළි කරයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ ඉදිරි පැය 24 තුළ දුරකථන සංවාදයක නියැලෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඒ යුක්‍රේනය සමඟ පවතින යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන්.

ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, රුසියානු ජනාධිපතිවරයා සමග ‘ලේ වැගිරීම‘ නැවැත්වීම ගැන සාකච්ඡා කරනු ලබන බවත් පසුව යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සහ සමහර නේටෝ රටවල නායකයින් සමඟ ද කතාබහ කිරීමට සූදානම් බවයි.

එසේම, මෙම සාකච්ඡාව ඵලදායි වනු ඇතැයි ද බලපොරොත්තු වන බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත්තේ.

World News

Send your contact Details Today