Latest News

ඉරානය, අමරිකාව සමඟ විශේෂ වැඩක් කිරීමට කැමැත්ත පළකරයි

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධයෙන් අමෙරිකාව සමඟ කටයුතු කිරීමට සූදානම් බව ඉරානය ප්‍රකාශ කරනවා.

ආර්ථික සම්බාධක ඉවත් කිරීම පිළිබඳව ද අමෙරිකාවේ අවධානය යොමුව පවතිනවා.

අමෙරිකා ජනාධිපතිවරයාගේ නව ස්ථාවරය සම්බන්ධයෙන් ඉරානයේ විශේෂ අවධානය යොමුව තිබෙනවා.

යුරේනියම් බලගැන්වීම අවම මට්ටමක පවත්වා ගැනීම ඉරානයේ අදහසයි.

ඒ අනුව සිවිල් අවශ්‍යතා සඳහා පමණක් යුරේනියම් යොදා ගන්නා බවයි ඉරානය කියා සිටින්නේ.

World News

Send your contact Details Today