Latest News

රටවල් 05කට දැනෙන්න ග්‍රීසිය සෙළවෙයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ග්‍රීසියේ – ෆ්‍රයි ප්‍රදේශයේ රික්ටර් මාපක 6.1ක භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම භූ කම්පනය පොළව මට්ටමේ සිට කිලෝමීටර 78ක් පමණ ගැඹුරින් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම මෙහි කම්පනය ඊජිප්තුවේ කයිරෝ අගනුවරට මෙන්ම ඊශ්‍රායලය, ලෙබනනය, තුර්කිය සහ ජෝර්දානය දක්වා ද දැනී තිබූ බව විදෙස් වාර්තාවල සඳහන්.

කෙසේ වෙතත්, භූ කම්පනයෙන් කිසිදු දේපල හෝ ජීවිත හානියක් වාර්තා වී නොමැති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

World News

Send your contact Details Today