Latest News

ඉතිහාසයේ පළමුවරට ඕස්ට්‍රේලියා ලිබරල් පක්ෂයේ නායකත්වය සඳහා කාන්තාවක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉතිහාසයේ පළමුවරට ඕස්ට්‍රේලියා ලිබරල් පක්ෂයේ නායකත්වය සඳහා කාන්තාවක් පත්කර තිබෙනවා.

සූසෑන් ලෙයිහ් නැමැති ඇය ප්‍රතිවාදියා වූ ඇන්ග්ස් ටේලර්ට එරෙහිව පැවති ඡන්ද විමසීම ජයගැනීමෙන් අනතුරුවයි නායකත්වයට පත්වී ඇත්තේ.

සූසෑන් ලෙයිහ් මීට පෙරදී ගුවන් නියමුවරියක් මෙන්ම ගුවන් ගමනාගමන පාලකවරියක් ලෙස සේවය කර තිබෙනවා.

එමෙන්ම, පක්ෂ නායකත්වයට පෙර සූසෑන් ලෙයිහ්, සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළු අමාත්‍යංශ ගණනාවක් හොබවා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

World News

Send your contact Details Today