Latest News

රෝහලක දැඩි සත්කාර ඒකකයේ රෝගීන්ට සේවය කරන සුරතල් සුනඛයා (PHOTOS)

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දැඩි සත්කාර ඒකකයේ රෝගීන්ගේ වේදනාව සහ කාංසාව අඩු කිරීමට Therapy Dogs උපකාරී වන බව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

Canberra රෝහල Harry නැමති සුනඛයෙකු යොදා ගනිමින් මෙම අධ්‍යයනය සිදුකළා.

එහිදී හෙළිවී ඇත්තේ Harry ගේ උණුසුම, විනයගරුක බව සහ දැඩි අවධානය හේතුවෙන් දැඩි සත්කාර ඒ්කකයේ රෝගීන්ගේ වේදනාව සහ කාංසාව අඩු වී ඇති බවයි.

Harry ඔහුගේ ජීවිතයේ වසර 11 න් වැඩි කාලයක් ගත කර ඇත්තේ රෝගීන්ට සේවය කිරීමටයි.

2018 දී Therapy සුනඛයෙකු වීමට පෙර ඔහු ඕස්ට්‍රේලියානු සංදර්ශන සදහා සහභාගී වී ඇති අතර මේ වනවිට Canberra රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරනවා.

World News

Send your contact Details Today