Latest News

බ්‍රසීලයේ ජනප්‍රිය YouTube තාරකාවකගේ දිවි අහිමි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික තරුණයෙකු අත්අඩංගුවට

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බ්‍රසීලයේ ජනප්‍රිය YouTube තාරකාවක් වන Amanda Borges da Silvaගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු රැකියා විරහිත 31 හැවිරිදි පුද්ගලයෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ටෝකියෝවේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ අසල නරිටා හි කුලියට ගත් මහල් නිවාසයක මැයි 1වැනිදා ඇති වූ ගින්නකින් පසු දුම ආශ්වාස කිරීමෙන් Amanda Borges da Silva ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..

Amanda Borges da Silva ජීවිතක්ෂයට පත්වන විට වයස අවුරුදු 30ක්.

අදාළ සිදුවීම වන අවස්ථාවේ ගින්න නිවා දැමීමට උත්සාහ නොකිරීමත්, අදාළ ශ්‍රී ලාංකික තරුණයා මහල් නිවාසයෙන් පිටව යාමත් යන චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

World News

Send your contact Details Today