Latest News

මියගිය Corellas පක්ෂීන් සිය ගණනක් වික්ටෝරියා ප්‍රාන්තයේ නගරයකින් හමුවෙයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වික්ටෝරියා ප්‍රාන්තයේ Horsham නගරයෙන් මියගිය Corellas පක්ෂීන් සිය ගණනක් සොයාගෙන තිබෙනවා.

විෂ ශරීරගතවීමෙන් පක්ෂීන් මියගොස් ඇති බවටයි සැක කෙරෙන්නේ.

පසුගිය සඳුදා දිනයේදී ද Wimmera ගඟට ආසන්නව මියගිය පක්ෂීන් 50ක් පමණ සොයා ගැණුනා.

එහෙත් මේ වන විට එම සංඛ්‍යාව 300 ඉක්මවා තිබෙනවා.

Horsham ග්‍රාමිය නගර සභාවේ කණ්ඩායම්, පක්ෂීන්ගේ සිරුරු ඉවත් කරමින් සිටිනවා.

වික්ටෝරියා සංරක්ෂණ නියාමක අංශය මේ පිළිබද පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර අනුමාන විෂ සහිත දානු (Grains) කිහිපයක් ද සොයාගෙන තිබෙනවා.

World News

Send your contact Details Today