Latest News

හවුති කැරළිකරුවන් සමඟ ට්‍රම්ප් එකඟතාවයකට එයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යේමනයේ හවුති කැරළිකරුවන් සමඟ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

ඒ, අනුව අමරිකානු හමුදා යේමනයට බෝම්බ හෙලීම නවත්වන බවයි ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

මෙම සටන් විරාමයත් සමඟ වෙළඳ නැව් සහ ඇමරිකානු යුද නැව්වලට ප්‍රහාර එල්ල කිරීම නවත්වන ලෙස ද හවුති කැරළිකරුවන්ට දන්වා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

World News

Send your contact Details Today