Latest News

ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයෙන්, හමාස් සංවිධානයට එරෙහිව විශේෂ අනුමත කිරීමක්

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා තීරය අල්ලා ගැනීම ඇතුලු හමාස් සංවිධානයට එරෙහි ප්‍රහාර පුළුල් කිරීමේ සැලැස්මක් ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඊට සූදානම්වීම සදහා ඊශ්‍රායල හමුදාව දසදහසක පමණ අතිරික්ත භටයින් කැදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලබන සතියේ එම ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් අනතුරුව මෙම සැලැස්ම ක්‍රියාවට නැංවීමට ඊශ්‍රායලය සැලසුම් කර තිබෙනවා.

World News

Send your contact Details Today