Latest News

2025 වසරේ දී Visa Free සහ Digital Experiences තුළින් සංචාරක කර්මාන්තයේ නව පෙරළියක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 වසරේ දී Visa Free සහ Digital Experiences තුළින් සංචාරක කර්මාන්තයේ නව පෙරළියකට රටවල් කිහිපයක් සූදානම් වෙනවා.

වියට්නාමය, තුර්කිය , ශ්‍රී ලංකාව, චීනය, සිංගප්පූරුව, ඝානාව සහ තායිලන්තය ඊට අයත් රටවල්.

Visa Free සහ Digital Experiences සහිත නව සංචාරක අත්දැකීම් සහ ප්‍රතිපත්ති මගින් ඔවුන් නව යුගයකට මඟ පෙන්වමින් සිටින බවයි වාර්තා වන්නේ.

වියට්නාමයේ AR ‌ ලෝක උරුම සංචාර සහ ශ්‍රී ලංකාවේ VERTUAL වනජීවී සංචාර නව ප්‍රවනතා රැසක් කර්මාන්තයට එක් කර තිබෙනවා.

චීනයේ AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක හෝටල් සේවා සහ සිංගප්පූරුවේ “ස්මාර්ට් නගර” පහසුකම් මගින් ද සංචාරකයන්ට නව අත්දැකීම් ලබා ගත හැකි වනවා.

World News

Send your contact Details Today