Latest News

අමරිකාවේ, ටෙක්සාස් සෙළවෙයි

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමරිකාවේ ටෙක්සාස්හි එල් පැසෝ නගරය ආසන්නයේ රික්ටර් මාපක 5.2ක භුකම්පනයක් සිදුව තිබෙනවා.

මෙම භූ කම්පනය නිව් මෙක්සිකෝව සහ උතුරු මෙක්සිකෝවේ ඇතැම් ප්‍රදේශවලට දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙය පොළෝ මට්ටමේ සිට කිලෝමීටර 10ක් පමණ ගැඹුරින් හටගෙන තිබෙනවා.

මෙයින් ජිවිත හෝ දේපල හානි සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today