Latest News

US Green Card 2026 ප්‍රතිඵල අද අන්තර්ජාලයට

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එක්සත් ජනපදයේ 2026 Diversity Visa ලොතරැයි වැඩසටහනේ ප්‍රතිඵල අද දින නිකුත් කරන බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

ග්‍රීන් කාඩ් වැඩසටහන මගින් එක්සත් ජනපදයේ නොවන පුරවැසියන්ට එරට ස්ථිර පදිංචිය ලබාගැනීමේ අවස්ථාව උදාකරනවා.

ඒ අනුව එය යුරෝපා වේලාවෙන් සවස 6:00ට පමණ (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9:30 ට) අන්තර්ජාලය ඔස්සේ පරීක්ෂා කිරීමේ හැකියාව පවතිනවා.

ප්‍රතිඵලය නැරඹීමට ඇති එකම නිළ ක්‍රමය මෙය බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම තෝරා ගැනීම වීසා බලපත්‍රයක් හෝ සම්මුඛ පරීක්ෂණයක් සඳහා වන සහතිකයක් නොවන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කළා.

World News

Send your contact Details Today