Latest News

චීනයෙන්, අමෙරිකාවට කොළ එළියක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමරිකාව සමඟ තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමේ හැකියාව තවදුරටත් තක්සේරු කරමින් සිටින බව චීනය ප්‍රකාශ කරනවා.

ඒ සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යංශය සඳහන් කරන්නේ අමරිකානු නියෝජිතයින් චීනය සමඟ අදාළ සාකච්ඡා පවත්වාගෙන යාමට කැමැත්ත පළ කර ඇති බවයි.

කෙසේවෙතත් චීනය සඳහන් කරන්නේ සාකච්ඡා කරන්නේ නම් සාකච්ඡා සඳහා මෙන්ම සටන් කරන්නේ නම් අවසානය දක්වා සටන් කිරීම තම ස්ථාවරය බවයි.

World News

Send your contact Details Today