Latest News

ගුවන් ගමන්වලට Power Bank තහනමක්

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට Power Bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

මෙයට හේතුව දෝෂ සහිත, අනිසි ලෙස භාවිතා කරන ලද ලිතියම් බැටරි සහිත උපකරණ සහ ආරක්ෂක උපක්‍රම නොමැතිPower Bank ගුවන් ගමන අතරතුර ගිනි ගැනීමට හෝ පුපුරා යාමට ඉඩ තිබීම හේතුවෙන්.

ජනවාරි මාසයේ දී, එයාර් බුසාන් ගුවන් යානයක සිදුවීමකින් පසු සිංගප්පූරු ගුවන් සේවය, චයිනා එයාර්ලයින්ස් සහ තායිවානයේ ඊවා එයාර් යන ගුවන් සේවා සියල්ලම Power Bank භාවිතයට සීමාවන් පනවනු ලැබුවා.

ඒ අනුව ලිතියම් බැටරි හෝ Power bank සවි කර ඇති ගමන් මළු තහනම් කර තිබෙනවා.

World News

Send your contact Details Today