නිදහස ලැබූ ඔස්ට්‍රේලියාවේ ලාබාලතම ඝාතකයා යළිත් සිරගත කර තිබෙනවා.
වසර 20 ක සිරදඩුවමක් විඳ මාසයකට අඩු කාලයකදී ඔහු නැවත සිරගත කර ඇති බවයි වාර්තා පළවන්නේ.
ඔහුගේ දීර්ඝ අධීක්ෂණ නියෝග උල්ලංඝනය කිරීම සහ ළමා අපයෝජන ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම ඔහුට මෙවර එල්ලවී ඇති චෝදනා යි.
ඊට මෙම බාලයවස්කාර අපරාධකරුට වසර 20 ක සිර දඩුවම් නියම වූ අතර ඔහුගේ සිර දඩුවම 2021 වසරේ අවසන් වී තිබෙන බවයි දැක්වෙන්නේ.
ඒ අනුව පසුගිය මාර්තු 15 වනදා ඔහු අධිකරණයෙන් නිදහස ලැබුවා.