Latest News

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ, අනුව ලබන 15,16 සහ 17 දිනවල එක්දින හා සාමාන්‍ය සේවා සැපයීමට ටෝකන්පත් නිකුත් කිරීම දහවල් 12.00 දක්වා පමණක් සිදුකරන බවයි දැනුම් දෙන්නේ.

කෙසේ වෙතත් එම තෙදින තුළ එක්දින සේවයට ක්‍රියාත්මක වූ පැය 24 සේවා ක්‍රියාත්මක නොවන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

World News

Send your contact Details Today