Latest News

රන් පතල් කම්කරුවන් ලෙස වෙස්වලාගත් කැරළිකරුවන් පිරිසක් කෙරූ මහා අපරාධය

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දුනීසියාවේ පැපුවා ප්‍රදේශයේ සිදුවූ කැරලිකරුවන්ගේ ප්‍රහාර හමුවේ පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබෙනවා.

එම කැරලිකරුවන් රන් පතල් කම්කරුවන් ලෙස වෙස්වලා ගෙන මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එසේම සිවිල් වැසියන් දෙදෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින බවත් එරට ආරක්ෂක අංශ ප්‍රකාශ කර තිබෙනවා.

World News

Send your contact Details Today