Latest News

Video Game එකක් නිසා පුද්ගලයෙකුට සිරදඬුවම් නියම කරයි

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වීඩියෝ ගේම් එකක් නිර්මාණය කර අලෙවි කිරීමේ චෝදානවක් මත වික්ටෝරියාවේ පුද්ගලයෙකුට සිර දඩුවමක් නියම වී තිබෙනවා.

ළමා ලිංගික අපයෝජන අනුකරණය කරන අන්තර්ජාල වීඩියෝ ගේම් එකක් 32 හැවිරිදි මෙම පුද්ගලයා විසින් නිර්මාණය කර තිබීම ඔහුට එරෙහිව චෝදනාවයි.

ඔහුට එරෙහිව වසර 12 කට ආසන්න සිරදඩුවමක් සහ පොදු රාජ්‍ය මණ්ඩලයට ඩොලර් 850,000 කට වැඩි මුදලක් ගෙවන ලෙසයි වික්ටෝරියා අධිකරණය නියෝග කර ඇත්තේ.

ඔස්ට්‍රේලියා ෆෙඩරල් පොලීසිය සහ වික්ටෝරියා පොලීසිය විසින් සිදුකළ ඒකාබද්ධ පරීක්ෂණයකින් අනතුරුවයි මෙම චූදිතයා අත්අඩංගුවට ගෙන තිබුණේ.

2023 වසරේ Geelong හි ජීවත් වූ මෙම පුද්ගලයා ළමා සූරාකෑමේ ද්‍රව්‍ය ඇතුලත් සජීවීකරණ වීඩියෝ ගේම් එකක් අන්තර් ජාලයට මුදාහැර තිබෙනවා.

World News

Send your contact Details Today