අත්ලන්තික් සාගරයේ රික්ටර් මාපකයේ 6.6ක ප්‍රබලත්වයෙන් යුතුව භූකම්පනයක් සිදුව තිබෙනවා.
බ්‍රසීලයේ සිට කිලෝමීටර් 585ක දුරින් අත්ලන්තික් සාගරයේ කිලෝමීටර් 6.4ක් අභ්‍යන්තරයේ මෙම භූ කම්පනය සිදු ව ඇති බවයි විදෙස් වාර්තා කළේ.
මියන්මාරයේ ප්‍රබල භූ කම්පනයක් සිදු වී දිනයක්වත් ගත වීමට පෙර අත්ලන්තික් සාගරයේ මෙම භූකම්පනය සිදු ව තිබෙනවා.
මියන්මාර භූ කම්පනයෙන් 150කට වැඩි පිරිසක් මිය ගියා.