Latest News

අතිශයින් හුරතල් අයට කියන්න, අලුත් වචනයක් හඳුන්වා දෙයි

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයට තවත් අලුත් වචනයක් එකතු කර තිබෙනවා.

අතිශයින් හුරතල් යමක් හෝ යමෙකු දුටු විට ඇති වන හැඟීම පළ කිරීම සඳහා මෙම අලුත් වචනය යොදා ගත හැකියි.

ඒ Gigil යන්නයි.

පිලිපීනයේ ටගාලොග් භාෂාවෙන් මෙය උපුටා ගෙන තිබෙනවා.

World News

Send your contact Details Today