Latest News

අමරිකාවේ මැදිහත් වීමෙන් කළු මුහුදේ වෙනසක්

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කළු මුහුද හරහා ගමන් ගන්නා වාණිජ නෞකාවලට ආරක්ෂාව සහතික කිරීමටත්, කළු මුහුදේ සිදුකරන හමුදා ප්‍රහාර නැවැත්වීමටත් රුසියාව සහ යුක්‍රේනය එකඟ වී ඇති බව ධවල මන්දිරය පවසනවා.

එමෙන්ම යුක්‍රේනය සහ රුසියාව සමඟ ගිවිසුම්වලට එළඹ ඇති බවයි අමෙරිකාව පවසා ඇත්තේ.

World News

Send your contact Details Today