Latest News

ඔස්කාර් සම්මානලාභියෙකු ඊශ්‍රායල හමුදා ග්‍රහණයට

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්කාර් සම්මානලාභියෙකු වන පලස්තීනයේ හම්දාන් බල්ලාල් ඊශ්‍රායල හමුදා ග්‍රහණයට පත්ව තිබෙනවා.

චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ඔහු 97 වන ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම වාර්තා චිත්‍රපටය ලෙස සම්මාන ලැබූ ”‍නො අදර් ලෑන්ඩ් චිත්‍රපටයේ සම අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළා.

ඔහුව මේ වන විට ගාසා හී බටහිර ඉවුරේ රඳවාගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

World News

Send your contact Details Today