Latest News

නවසීලන්තයේ දකුණු දූපතේ ප්‍රබල භූ කම්පනයක් – වෙරළබඩ ප්‍රදේශවල ජීවත්වන ජනතාවට අනතුරු ඇඟවීමක්

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නවසීලන්තයේ දකුණු දූපතේ සිදුවූ රික්ටර් මාපකයේ 6.7 ක ප්‍රබල භූමිකම්පාවකින් පසු වෙරළබඩ ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ජලයෙන් ඉවත් වී වෙරළ තීරයෙන් ඉවත් වන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

ප්‍රබල හා අසාමාන්‍ය අනතුරක් විය හැකි බැවින් සවුත්ලන්ඩ් සහ ෆියෝඩ්ලන්ඩ් ප්‍රදේශවල පදිංචිකරුවන් සමුද්‍ර ප්‍රදේශවලින් ඈත්ව සිටිය යුතු බවයි අඟහරුවාදා ඇති වූ භූමිකම්පාවෙන් පසු එරට ජාතික හදිසි කළමනාකරණ ඒජන්සිය පවසා ඇත්තේ.

World News

Send your contact Details Today