Latest News

හෙට සිට දෙහිවලට සහ රිදීගමට අලුත් යාලුවෝ එයි

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට ලැබුණු නව සතුන් මහජන ප්‍රදර්ශනයට එක්කර තිබෙනවා.

නව සතුන් සත්වෝද්‍යානයට ලැබී තිබෙන්නේ සත්ව හුවමාරු වැඩසටහන් යටතේයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ලැබුණු හිමාලයානු දුඹුරු වලසුන් හා මියර් කැට් සතුන් යුවළ තුනක් දෙහිවල සත්වෝද්‍යානයට රැගෙන එනු ලැබුවා.

එමෙන්ම ස්පෝට්ටෙඩ් හයිනා යුවළ හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේදී මහජන ප්‍රදර්ශනයට එක් කෙරෙනවා.

මෙම සතුන් මසකට අධික නිරෝධායන කාලයකින් පසුව දෙහිවල සත්වෝදන්‍යානයට සහ රිදියගම සෆාරි උද්‍යානයට නිදහස් කිරීම හෙට (25) සිදු කිරීමට නියමිතයි.

World News

Send your contact Details Today